නොගැයු කවි .........
කම්මැලි කමට හිතෙන දේවල්...
Sunday, June 3, 2012
අහසෙ පාවෙන වලාකුලේ
අහසෙ
පාවෙන
වලාකුලේ
කොයිබද
ඔබ
යන්නේ
යනවා
යනවා
නොනැවත
යනවා
කුමකට
ඔබ
යන්නේ
කුමකට
යනවද
කොයිබට
යනවද
ඔබ
නෑ
එය
දන්නේ
හමනා
මද
නල
ගෙනියන
තැනකට
සතුටින්
ඔබ
යන්නේ
කුමක්
කරනවද
කොයිබට
යනවද
අපි
නෑ
එය
දන්නේ
ඇතින්
පෙනෙනා
මිරිගුව
පසුපස
හතිලා
දිව
යන්නේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)